විවෘත කිරීමටත් පෙර පුපුරා යන දැයට කිරුළට සෑදූ අම්පාරේ කාපට් පාරවල්
Wednesday, February 13, 2013නමුත් දැයට කිරුළ සඳහා අම්පාර ප්‍රදේශයේ මේ දින වල සාදන මාර්ගයන්ගේ ප්‍රමිතිය පිළිබඳව බොහෝ ගැටළු මතුවී තිබෙනවා. කාපට් අතුරා වැඩ නිමා කළ පසු එම මාර්ග පුපුරා ගිය තැන් බොහෝය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ද තමන්ට ලැබෙන සන්තෝසම් නිසා මේ පිළිබඳ ඇහැ කන පියාගන සිටින අතර කාපට් ඇතිරූ පසු මාර්ග විවෘත කිරීමටත් පෙර පුපුරා ගිය ජායාරූප කිහිපයක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
2011 දැයට කිරුළ පසු විපරම
2012 දැයට කිරුළ ජායාරූප එකතුව
2013 දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී
