ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අමුතු පාපැදි තරඟාවලියක්


ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් අමුතුම ආකාරයේ පාපැදි තරඟයක් පිළිබඳ සඳහන් කර තිබෙනවා.

Tour de  india ලෙස 2012 වසරේ ඉන්දියාවේ පැවැත්වූ පාපැදි තරඟාවලියක් එම නිවේදනයේ සඳහන් වන්නේ Towadi India ලෙසයි. එය පහතින්.



Related Posts Plugin for WordPress, Blogger...