ෆේස්බුක් ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම
Saturday, January 19, 2013
නමුත් මාස දෙකකට පමණ පසු සොරාගත් පුද්ගලයා විසින් සිය පෙම්වතියගේ ජායාරුප කිහිපයක් එම දුරකථනය ඔස්සේ ලබාගෙන තිබෙනවා.
ජංගම දුරකතනයේ හිමිකරු එම දුරකතනයෙන් ලබාගන්නා සියලු ජායාරුප සිය ෆේස්බුක් ගිණුම වෙත ස්වයංක්‍රියව එකතුවන ආකාරයට සදා තිබීම හේතුවෙන් පෙම්වතිය පෙනී සිටින ජායාරුපයක් හා පෙම්වතිය ඇඳේ වැතිර ඉන්නා ජායාරුපයක් සොරාගත් පුද්ගලයාටත් නොදැනීම ජංගම දුරකතනයේ හිමිකරුගේ ෆේස්බුක් ගිණුම වෙත එක්වී තිබෙනවා.
ෆේස්බුක් වෙත එක්වූ ජායාරුප බලන්න පහතින්


එම ජායාරුප ලබාගත් ස්ථානය සහ වේලාව ෆේස්බුක් ඔස්සේ පොලිසිය මගින් සොයාගත් පොලසිය සිදුකල සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේදී මෙම නැතිවූ දුරකථනය භාවිතා කර ඇති බවයි.
ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය දුරකථන කොල්ලකරු සිටින ස්ථානය නිශ්චිතව හදුනාගෙන ඇති අතර පොලසිය එම ස්ථානයට යනවිටත් සැකකරු එම ස්ථානයෙන් පැනගොස් තිබුණි.
පසුව සොරාගත් පුද්ගලකු හදුනන පුද්ගලයෙක් මගින් ඔහු අමතා ඇති අතර දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයට ගෙන බාරදීමට සොරාගත් පුද්ගලයා එකඟවී ඇත.
දුරකථනය ගැනීමට බම්බලපිටියට ගිය විට එහි පැමිණ තිබුන දුරකථනය ඔස්සේ ජයාරූප ගතවූ සොරකම් පුද්ගලයාගේ පෙම්වතියයි. එහිදී පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊට පසු දිනයේ සොරාගත් පුද්ගලයාද පොලිසියට බාරවිය.
නැතිවූ දුරකතනය පිලිබඳ හෝඩුවාව ලැබුණු අයුරු
නැතිවූ දුරකතනය සොයාගත් අයුරු
