ඔබ සැමට සුබ නව වසරක් වේවා..!!

2013 නව වසර මොහොතකට පෙර උදාවිය.

සත්‍යය වෙනුවෙන් හඬ නගන්නට අපට ශක්තියක් වූයේ පාඨක ඔබයි. උදාවූ නව වසරේ ඔබගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරටම ඉෂ්ටවේවායි අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු...!!

එමෙන්ම යුක්තිකරුක හා සාධාරණ සමාජයකින් යුත් ශ්‍රී ලංකාවක් බිහිවේවායිද අප ප්‍රාර්ථනා කරන්නෙමු...!!

-ගොසිප්9 අපි-

Related Posts Plugin for WordPress, Blogger...