චතුරිකා හා ගයාන් ගේ යුග ගීතය
Monday, December 31, 2012
එහිදී එක ළඟ අසුන්ගෙන සිටි දෙදෙනා වැඩසටහන අතරතුරේදී "මී පිරුන සුවද මල් වනේ" යුග ගීතය ගායනා කිරීමටද අමතක කලේ නැහැ.
එම ගීතය අවසානයේ එම වැඩසටහනේ නිවේදකයා හා චතුරිකා -ගයාන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
නිවේදකයා : ලස්සන යුග ගායනාවක්...චතුරිකා කොහමද ජිවිතේ ? ඔයාගෙන් අහන්නද , ගයාන්ගෙන් අහන්නද ?
චතුරිකා : මගේ ජිවිතේ හොඳයි.. වැරද්දක් නැහැ...මේ දවස් ටික දිගටම වැඩ..හොඳට කෙරීගෙන යනවා
නිවේදකයා : කොහමද ගයාන් ජිවිතේ?
ගයාන් : හොඳයි
නිවේදකයා : ඔයාගේ නෙමෙයි
ගයාන් : චතුරිකාගේ ?
නිවේදකයා : ඔව්
ගයාන් : ඔව් ගොඩක් හොඳින් ඉන්නවා
චතුරිකා හා ගයාන්ගේ යුග ගීතය හා එම දෙබස බලන්න පහතින්
