ටෝනි ග්‍රේග් මියයයි
Saturday, December 29, 2012
පෙනහළු පිළිකාවකින් පෙළුණු ඔහු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයකිනි. මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.
ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුණි.
