ආරක්ෂිත කැමරා නිසා කොටුවූ සූරියවැව හා පානදුර සොරකම්
Friday, December 28, 2012
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතවී සිට බන්ධනාගාරයෙන් නිදහස්ව පැමින තිබුනේ ඊට කලින් දිනයේය.
ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කළ ඔවුන් ඊට විනාඩි 20කට පමණ පසුව පානදුරේ සුපිරි වෙලඳසැලකින් භාණ්ඩ රැගෙන තිබූ අතර තවත් සුපිරි වෙලඳසැලකට දෙතුන් වතාවක් පැමිණ රු. 60,000ක පමණ ඇඳුම් අරගන තිබුණා.
එම සොරකම එම වෙළඳසැල් වල ආරක්ෂික කැමරාවන්හි සටහන්ව තිබුනේ මෙලෙසින්.
මේ අතර පසුගිය 24 වෙනිදා අලුයම සූරියවැව නගරයේ වෙළෙඳසල් 6ක් කිසියම් පුද්ගලයක් කොල්ල කා තිබුණා. එයින් වෙළෙඳසල් 4කින් මුදල් සොරා ගෙන තිබූ අතර එය වෙළඳසැලක ආරක්ෂික කැමරාවන්හි සටහන්ව තිබුනේ මෙලෙසින්.
-සම්බන්ධිත ලිපි-
1. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පළමු කොටස)
2. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (දෙවන කොටස)
3. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (තෙවන කොටස)
4. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)
5. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පස්වන කොටස)
6. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (6 වන කොටස)
7. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (7 වන කොටස)
8. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (8 වන කොටස)
9. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (9 වන කොටස)
10. පානදුරේ සිදුවූ චේන් කැඩීම
11. යුනිටි ප්ලාසා හි වූ ලැප්ටොප් සොරකම
12. කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්
13. පටිගත වූ පානදුර රිය අනතුර
