ෂා එෆ්. එම් යලිත් වැඩ පටන් ගනී
Monday, October 29, 2012
පසුව අනෙක් ගුවන් විදුලි ආයතන නැවතත් පටන් ගත්තද ෂා එෆ්. එම් විකාශන කටයුතු ආරම්භ කලේ නැති අතර හිරු එෆ්. එම් මගින් රාත්‍රී විකාශය තුලින් ෂා එෆ්. එම් යනුවෙන් විකාශය කරනු ලැබුවා.
එළඹෙන නොවැම්බර් මස පළමු වැනිදා සිට අලුත්වන සංඛ්‍යාත පරාස නීතියට අනුකුලව ෆ්ම් 90.9හෝ 91.1තරංග මාලාවන්ගෙන් ලංකාවේ ඕනෑම ස්ථානයක සිට ෂා එෆ්. එම් ශ්‍රවනය කිරීමට හැකිය.
ගීත වලට අමතරව උදෑසන 7.30, දහවල් 12.30, සවස 6.30හා රාත්‍රී 9.30ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් 4ක්ද උදෑසන 8.30සිට සවස 5.30දක්වා සෑම පැයකම 30වෙනි මිනිත්තුවේදී පැයෙන් පැය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ෂා එෆ්. එම් සුදානමින් පසුවන බව වාර්තා වේ.
