රුක්මණී දේවි නමින් වෙබ් අඩවියක් විවෘත වේ
Monday, October 29, 2012
එම සංගමය විසින් අභාවප්‍රාප්ත රුක්මණී දේවි වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස ඇයගේ නමින් වෙබ් අඩවියක් ( http://www.
එම අවස්ථාව සඳහා සිනමා නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් ඇතුළු රසික රසිකාවියන් රැසක් සහභාගී වී සිටි බවද වාර්තා වුනි.
එම අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න

