කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්
Monday, October 1, 2012
මෙම බාර් හිමිකරු වෙළඳසැලේ පිරිස බිය කරවා ඇත්තේ තමා කුරුණැග ප්‍රදේශයේ DIG කෙනෙකුගේ පුතෙකු බව ඒත්තු ගන්වමිනි.
පසුගිය සිකුරාදා මෙලස පහරදී තිබූ අතර ඊයේ එම පුද්ගලයා හා පහරදීමට සම්බන්ධ තවත් හතර දෙනෙකු කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..
මෙම සියලු සිදුවීමම වෙළඳසැලේ ඇති CCTV කැමරාවල සඳහන් වී තිබුනේ පහත පරිදිය.
