ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (9 වන කොටස)

ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක්‍රියාකරුට නින්ද ගොස් තිබෙන අතරතුරේ එතනට පැමිණි ලොරියක් පසුගියදා හොරෙන් රු. 10,700/-ක ඩීසල් ගසාගන ගොස් තිබුණා.

ඩීසල් හොරෙන් ලබාගැනීමෙන් අනතුරුව පොම්ප කරුට ඇහැරවා තවත් රු.3,000ක ඩීසල් මුදලටද ගසාගන තිබුනේ ඊට පෙර හොරෙන් ලබාගත් තෙන් ගැන සැක නොසිතෙන ලෙසටය.

හොරෙන් තෙල් ගසාගන්නා අයුරු ඉන්ධන පිරවුම්හලේ කැමරා පද්ධතියේ සටහන්ව තිබූ අතර එම ලොරිය අයිතිකරුගේ නම ගම සඳහන්ව තිබූ නිසා රියදුරුව අත් අඩංගුවට ගෙන තිබුණා.

දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ඔහු ලබන 23වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හොරෙන් තෙල් ගසාගන්නා අයුරු කැමරා පද්ධතියේ සටහන්ව තිබුනේ මෙසේය.




-සම්බන්ධිත ලිපි-
1. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පළමු කොටස)
2. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (දෙවන කොටස)
3. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (තෙවන කොටස)
4. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)
5. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පස්වන කොටස)
6. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (6 වන කොටස)
7. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (7 වන කොටස)
8. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (8 වන කොටස)
9. කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්
10. පටිගත වූ පානදුර රිය අනතුර

Related Posts Plugin for WordPress, Blogger...