රුවන්වැල්ලේ සෝභිතට වසර 20ක සිර දඬුවමක්

රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමක් කෑගල්ල මහාධිකරණය මඟින් නියම කර තිබෙනවා.

2005 වසරේදී බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදී තරුණියක කෙළෙසූ නිසා එයට වරදකරු වූ රුවන්වැල්ලෙ සෝභිත ට මෙන්ම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා (එච්.බී. අනෝමා) හා මාමා (අයි.ජී. හේමචන්ද්‍ර) ටද විසි අවරුදු සිර දඬුවමක් මෙන්ම විසි දහසක දඩයක්ද කර තිබෙනවා.

එම තරුණියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසද රුවන්වැල්ලේ සෝභිතට නියම කර ඇත.


සෝභිතටද විසි දහසක දඩයක් නියම වූ අතර වන්දිය සහ දඩය නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ.

රුවන්වැල්ලේ සෝභිත පිළිබඳ වැඩි විස්තර පහතින්.

-සම්බන්ධිත පුවත්-
වැන්දඹුවක් කෙලෙසුවාට රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් !
රුවන්වැල්ලේ සෝභිතගේ රෙදි ගැලවේ
රුවන්වැල්ලේ සෝභිත ගැන දමිතාගේ අත්දැකීම
රුවන්වැල්ලේ සෝභිතගේ යටගිය අතීතය
රුවන්වැල්ලේ සෝභිත නැවතත් ස්වර්ණවාහිනියෙන් මතුවෙයි
නෙත් එෆ්.එම් වසා දැමිය යුතුයි - හඩ්සන් සමරසිංහ
රුවන්වැල්ලේ සෝභිත චීවරය අත් හරින බවට දිවුරුම් දෙයි

Related Posts Plugin for WordPress, Blogger...