ලංකාවේ පළමු DTS 5.1 mixing ශබ්ධාගාරය විවෘත කරයි

මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පසුගිය සෙනසුරාදා ඔවුන්ගේ නව සංගීත ශබ්ධාගාරය විවෘත කළා.

මීගමුවේ පිහිටා තිබෙන මෙය ලංකාවේ තිබෙන පළමු DTS 5.1 mixing Studio එක වන අතර චිත්‍රපට හෝ ගීත සඳහා 5.1 surround අඩංගු කිරීම මෙහිදී කළ හැකිය.



Photography by Jayasanka Fernando & 'Zion' Sarith Senadheera

මෙම ශබ්ධාගාරයේ ඇති පහසුකම් නම්,


Radio Jingles | Dubbing (Tele dramas/films) | Song lyrics | Music compositions for songs | Music and background score for films | Music compositions for AD films | Post productions for films & teledramas (dubbing/5.1 SURROUND MIXING) | Sound Designing for films | Recording and Mastering Facility | CD Album production | Still & Video productions | Music Videos | Company theme songs | Creative photography.

Related Posts Plugin for WordPress, Blogger...