මොටර් රිය තාප්පෙට නඟී

රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පෙරේදා මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් උඩට නැඟ තිබුණා.

එම අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙක් සිට ඇති අතර තාප්පය කඩාගන ගියද එය මත සමබරව තිබීම නිසා ඔවුනට අනතුරක් වී නැහැ.

එහි ජායාරූප කිහිපයක් පහතින්.




ජායාරූප එව්වේ : මනෝජ්

Related Posts Plugin for WordPress, Blogger...