ඓශ්වර්යාගේ දියණියගේ මුහුණ පළමුවරට කැමරාවට හසුකරගනී
Thursday, September 20, 2012
නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.
අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.
එම ජායාරූප පහතින්.
පසුගිය මැයි මාසයේ ප්‍රංශයේ පැවති කෑන්ස් සිනමා උළෙලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මුම්බායි ගුවන්තොටුපලේදී දියණියගේ මුහුන ජායාරූපයට හසුකරගැනීමට මාධ්‍යවේදීන් උත්සාහ දැරූවත් හැකිවුනේ නැහැ.
ජූනි මාසයේදී ගත් ජායාරූප පහතින්.
-සම්බන්ධිත පුවත්-
ඓශ්වර්යාට දියනියක්
