මර්වින්ගේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වේ.
Thursday, September 13, 2012
එයට අනුමැතිය ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වාට දැන්වීමෙන් අනතුරුව මර්වින් පවසා ඇත්තේ,
"අනේ සර්..නිකන් ඉන්න නිසා කම්මැලිකමටයි මෙහෙම වැඩක් කරන්න හැදුවේ..." යනුවෙනි.
