බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස (දෙවන කොටස)

දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල ප‍්‍රදේශවලට ඊයේ දවල් ඇද හැලුණු අයිස් වර්ෂාවේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන එනු ලැබුවා.

දියතලාව ප්‍රදේශයට විශාල ප්‍රමාණයෙන් අයි
ස්  කැට ඇද හැලේනා එම වර්ෂාවේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.



වීඩියෝව එව්වේ: මනෝජ් ප්‍රියංග

-සම්බන්ධිත පුවත්-
බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස (පළමු කොටස)

Related Posts Plugin for WordPress, Blogger...