පියාගේ නිර්මාණ රස විඳීම පසෙකලු සන්නස්ගලගේ පුතු
Tuesday, September 25, 2012
සන්නස්ගලගේ පුත් පන්සිළු සන්නස්ගලද පොතක් ලිවීමෙන් ක්‍රේශ්ත්‍රයට පිවිසීමට සුදානම් බව වාර්තා වේ. සන්නස්ගලගේ පුත් පන්සිළු සන්නස්ගල හා හා පුරා නිකුත් කිරීමට සුදානම් වන්නේ චේ ගුවේරා සම්බන්ධ පොතකුයි.
පුතෙකු ක්‍රේශ්ත්‍රයට පිවිසීමේදී සිය පියාගේ ආභාෂය ලබාගැනීම සාමන්‍යය වුවත් පන්සිළු සිය පියාගේ නිර්මාණ කිසිවක් පරිශීලනය කොට නැති බව ඔහු පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ මෙලෙසින්
ඔයත් දැන් නිර්මාණකරුවෙක්, ඉතින් අප්පච්චිගේ පොත් ගැන මොනවද හිතන්නේ?
මම අප්පච්චිගේ පොත් කියවල නැහැ
උපුල්ශාන්ත සන්නස්ගලගේ පුතා තමන්ගේ අප්පච්චිගේ පොත් කියවල නැහැ?
පුදුම වෙන්න එපා.මම කියවල නැහැ. මට අප්පච්චිගේ පොත් කියවන්න කියල අප්පච්චි බල කරලත් නැහැ.
උපුල්ශාන්ත සන්නස්ගලගේ පුතා ඇයි සිංහලෙන් ඉගෙන ගත්තේ නැත්තේ?
ඔව් මම ජාත්‍යන්තර පාසලකට ගියේ. එක ඇත්ත. මම වැඩකරන්නේ ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන්. එකත් ඇත්ත. අප්පච්චි හිතන්නැති මම ඉංග්‍රීසි ඉගෙනගත්තොත් හොඳයි කියල. මට හිතෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීම තුල මට හොඳ රැකියා වෙළඳපොලක් තිබේවි කියල.
අප්පච්චිගේ චිත්‍රපට බලල තියෙනවද?
නෑ..එකක්වත් නැහැ.
