තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක

2011 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයේ අවසන් වටයට පැමිණි උද්දිමා ඕෂධී ඉතාලියේ පැවති Miss Auto Tuning VI තරඟයේද අවසන් වටයට පැමිණියාය.

වෙරෝනා නුවර පදිංචි ඇය 2012 ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් කිරුළ පැළඳි බව වාර්තා වන අතර ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගම් කිහිපයක වෙළද දැන්වීම් සදහාද ඉදිරියේදී ඇය පෙනී සිටීමට නියමිතයි.

ඇගේ ඉතාලියේ පැවති අවසන් තරඟයේදී හා ලංකාවේදී ගත් ජායාරූප එකතුවක් පහතින්.




Related Posts Plugin for WordPress, Blogger...