මම සෙක්ස් පාටි ගැන දන්නේ නැහැ - උපාලි ධර්මදාස
Thursday, September 6, 2012
මෙයට අආසන්නතම හේතුව වුයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය සංවිධානය කරනු ලැබූ සමර්සෙට් ආයතනයේ ඉහල විධායක නිලධාරියෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිනියක් සමග ලිංගික සබඳතාවයක් පවත්වා තිබීමයි.
මේ පිලිබඳ මාධ්‍යය සභාපතිවරයාගෙන් විමසා සිටි විට ඔහු ප්‍රකාශකොට තිබුනේ. "ඔව් එහෙම දෙයක් වෙලා තියෙනවා..ඔවුන් විනය කමිටුවක් ඉදිරියට කන්වලා තිබුනේ.ඒ සම්බන්ධව අවසන් වාර්තාව ළඟදීම ලැබේවි"යනුවෙනි.
එවිට නේෂන් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ප්‍රශ්නකොට සිටියේ එවන් ආයතන විසින් සංවිධානය කරන සෙක්ස් පාටි හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට එකඟ වන්නේද යනුවෙනි.
එම ප්‍රශ්නයත් සමග කෝපයට පත් සභාපතිවරයා " මම දන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විතරයි. සෙක්ස් පාටි ගැන මම දන්නේ නැහැ" යනුවෙන් පිළිතුරු දී තිබේ.
-සම්බන්ධිත පුවත්-
ක්‍රිකට් මුල් පුටුවට උපාලි ධර්මදාස නිතරඟයෙන් පත්වේ
CSN නාලිකාව ජනපති පුතුන්ගේ - ශ්‍රී ලංකා ක්‍රිකට්
දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට
