මාලක සිල්වාගේ පෙම්වතියගේ ජායාරූප එකතුව

මාලක සිල්වා ඊයේ පොලීසියට බාර වූ අවස්ථාවේ ඔහු බැලීමට පැමිණි ඔහුගේ මව හා පියා සමඟ සිටි තරුණිය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළා. ඇයගේ මුහුණ පැහැදිලිව එම වීඩියෝ වල දක්නට නොලැබුන අතර ඇය මාලකගේ පෙම්වතියයි.

මාලක සිල්වා සිය පෙම්වතිය සමඟ සිටිනා ජායාරූප එකතුවක් පහතින්.



මාලකගේ පෙම්වතිය ඊයේ වීඩියෝ වල දක්නට ලැබුනේ පහත ලෙසයි.



ඇය ඊයේ අධිකරණයට පැමිණි වීඩියෝව පහතින්.



මේ ආකාරයටම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබූ අවස්ථාවේ රෝහලට පැමිණි යුවතියක් පිළිබඳව බොහෝ දෙනා කතා කළ අතර ඇය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියනිය වන හිරුණිකා බව පළමු වරට ජායාරූප සහිතව හෙළි කළේ ගොසිප්9 විසිනි.

Related Posts Plugin for WordPress, Blogger...