සුදර්මන් අරලියගහ මන්දිරයේ

මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් හීලෑ කරගැනීම උදෙසා මසකට වරක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට සුදර්මන් රදලියගොඩ ද ඊයේ සහභාගීවී සිටියා.

සුදර්මන් යනු අධිකරණ වරෙන්තු ඇති පොලීසිය සොයනා පුද්ගලයෙකි.

මෙවන් පුද්ගලයෙක් අරලියගහ මන්දිරයේ ජනාධිපත්වරයා සමඟ සාකච්ජා පැවැත්වීම ලංකාවේ නීතිය බල්ලට ගොස් ඇති බවට හොඳම උදාහරණයකි.

සුදර්මන් පිළිබඳව ගොසිප්9 මෙයට පෙර ලිපි 10ක් ම පල කර ඇති නිසා වැඩි විස්තර ලිවීමට කාලය වැය නොකරන අතර පහත ඇති සම්බන්ධිත පුවත් මඟින් වැඩි විස්තර බලාගත හැකිය.

සුදර්මන් ඊයේ අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයාගේ ඇඟේ ගෑවි නොගෑවී සිටි අන්දම පහතින්.




මෙම වීඩියෝවේ 0:16 දී හා 0:49 - 0:51 කාලයන් වලදී සුදර්මන් සිටි අයුරු දැක්වේ



-සුදර්මන් පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ
2. වරෙන්තුකරුවන් 10,648ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
3. වරෙන්තුකරුවන් 2,814ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
4. සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?
5. සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි
6. වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ
7. වරෙන්තුවෙන් මාස 6කට පසුත් සුධර්මන් නිදැල්ලේ
8. සුධර්මන්ට නිතිය ප්‍රමාද ඇයි?
9. අයි.ටී.එන් තුලාව නොවූ අධිකරණයේ තුලාව
10. සුධර්මන්ට වැඩ වරදී
<

Related Posts Plugin for WordPress, Blogger...