දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්
Monday, May 21, 2012හිටපු මහාධිකරණ විනිසුරු හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශට තීරණය කර තිබෙනවා
තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දීපාලි විජේසුන්දර මහත්මිය ආරක්ෂක අංශ වලට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂාව ආරක්ෂාවක් සපයා ඇත්තේ.
සුදුකොඩි නඩුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අවස්ථාවේ ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කළ යුතු බව ටී. එම්.පී.බී. වරාවැව මහතා පැවසූ අතර සභාපති විනිසුරුවරිය වූ දිපාලි විජේසුන්දර ෆොන්සේකා මහතාට දඩුවම් දියයුතු බව තීරණය කළා.
-සම්බන්ධිත පුවත්-
දීපාලි විනිසුරුවරියගේ දියනියගේ මංගල දිනය
සුදු කොඩි නඩුවෙන් සරත් ෆොන්සේකා වරදකරු