"සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් අතරතුර ජායාරූප එකතුවක්
Monday, May 21, 2012
අසම්මත ප්‍රේමයකින් වෙලෙන තරුණියකගේ චරිතයට පන පොවන උපේක්ෂා ස්වර්ණමාලි "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය පිළිබඳව පසුගියදා පවසා තිබුනේ "හැම චිත්‍රපටයකින්ම කළේ මාව අඬවන එකයි. නමුත් මේකේ කිසිම තැනක මම අඬන්නේ නෑ" යනුවෙනි.
එම චිත්‍රපටය රූගතකිරීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලිට ඇබැද්දියකට මුහුණපාන්නට සිදුවූ පුවතක් මීට පෙර අප ඔබට ගෙනාවා. "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් කරන අතරතුර ගත් ජායාරූප එකතුවක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
උපේක්ෂාට ඇබැද්දියක්.