ටෙලි නිළියගේ හොර ගමන

ප්‍රසිද්ධ ටෙලි නාට්‍යය නිලියක් පසුගියදා එක්තරා කටයුත්තක් සඳහා කොළඹ ඩුප්ලිකේෂන් මාවතේ පිහිටි නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානයකට යාමේ පුවතක් අප වෙත වාර්තා වේ.

මෙම ටෙලි නාට්‍යය නිළිය වේදිකාවෙන් ටෙලි නාට්‍ය කලාවට පිවිස ඇති අතර මෑත කාලයේදී ජනප්‍රිය වුයේ ජනප්‍රිය නවකතාවක් ටෙලි නාට්‍යයක් ලෙස එලි දැක්වීදී එහි පෙම්වතිය ලෙස රඟපෑමෙන්ය.

මුලදී කාගේත් හොඳ හිත දිනාගෙන සිටිය මෙම නිළිය පසුගිය කාලයේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිල නොවන ලේකම් භූමිකාවක් ඉටු කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන් තමාට අමතන අයුරු පවා ඔවුන්ට කියා වෙනස් කරගෙන ඇත. 

කෙසේනමුත් මෙම ටෙලි නිළිය ගිය කාරණය ඇයට ඉටුකරගැනීමට නොහැකිවී තිබෙන අතර එය කළා ලොවේ බොහෝ දෙනෙකුට ආරංචි වී තිබෙන බවද වාර්තා වනවා.

Related Posts Plugin for WordPress, Blogger...