යෙහෙළි විවාහයට සුදානම් වෙයි

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත බව වාර්තා වේ.

අවරුදු  දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමගය.

ධම්මිකව දිනුශාට හදුන්වා දී ඇත්තේ දිනුශාගේ අයියා විසින් වන අතර ධම්මික දිනුශාගේ අයියාගේ ලඟම මිතුරෙකු බවද වාර්තා වනවා.

Related Posts Plugin for WordPress, Blogger...