උපුල් තරංගගේ තහනම් උත්තේජක චෝදනා තහවුරුවේ
Thursday, June 9, 2011
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් උපුල් තරංග සම්බන්ධව සිදු කරන පරීක්ෂණ අවසන් කරන තුරු ඔහුට තරග තහනමක් පනවා ඇත.

වෙදුන් නිදැල්ලේ
ලංකාව තුල ජාතික තහනම් උත්තේජන ආයතනයක් පිහිටුවා තිබුනද ක්‍රීඩයන් තහනම් උත්තේජක මාෆියාවෙන් ගලවා ගැනීමට සමත් වී නැහැ.
උපුල් තරංග ලෝක කුසලානයට පෙර ප්‍රතිකාර ගත්තේ දේශීය වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට ඔහුට අවසර ලබා දී ඇත.
බොක්සිං මංජුට තහනම් උත්තේජක ලබා දුන් කුරුණෑගල හෝමියෝපති වෛද්‍යවරයාත්, උපුල් තරංගට තහනම් උත්තේජක ලබා දුන් බවට සැක කෙරෙන එලියන්ත වයිට්නුත් තවම නිදැල්ලේ පසුවෙයි.
බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ තහනම් උත්තේජක තොන්ඩුවට අසු වුයේ සිය මිතුරකුගේ වැරදි උපදෙස් මත පිටි වර්ගයක් පානය කිරීම නිසාවෙනි.

උපුල් තරංගට තහනම් උත්තේජක දුන්නේ එලියන්ත වයිට්
උපුල් තරංගටත් තහනම් උත්තේජක චෝදනා
චින්තන විදානගේට තහනම් උත්තේජක චෝදනා
මංජුගෙන් රන්පදක්කම ගිලිහෙයි