විදුලි පණිවුඩ සේවය අවසන් ගමනේ

වර්තමානයේ පණිවුඩ යැවීම සඳහා එස්.එම්.එස් ,ඉ-මේල්, කුරියර් සේවා වැනි නව තාක්ෂණික පණිවුඩ සේවාවල භාවිතය ඉහලගොස් ඇති අතර විදුලි පණිවුඩ යැවීම අභාවයට ගොස් ඇත.

විදුලි පණිවුඩයක් යැවීම සඳහා තැපැල් දෙපාර්තුමේන්තුවට රුපියල් 50 ක් වැය වුවද, ඉන් පළමු වචන දහය සඳහා ලැබෙන්නේ සත 75 ක ලාභයකි. 

මේ හේතුන් නිසා විදුලි පණිවුඩ සේවය අවසන් කිරීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් සාකච්චා මේ දිනවල සිදුකෙරෙන අතර ජනාධිපතිවරයාට දැන්වීමෙන් පසු එය අත්හිටු වීමේ තීරණය ගනු ලබනු ඇති.

Related Posts Plugin for WordPress, Blogger...