ජනපතිට අපහාස වන දර්ශණ තබා ගත් තරුණයෙක් අත්අඩංගුවට
Tuesday, November 23, 2010
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකතනයක් ලග තබාගෙන සිටි මාතලේ,දුනුකෙවත්ත පදිංචි තරුණයෙකු රත්තොට පොලීසය විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමග අපහාසාත්මක වීඩියෝ දර්ශන සහිත දුරකතනයද තිබී ඇත.මෙම වැටලීම සිදු කොට ඇත්තේ රත්තොට ප්‍රාදේශීය සබා මන්ත්‍රී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ පැමිණිල්ලකට අනුවය.
