කොලවරි ඩි (Lankan Version)

කෙටිම කලක් තුල වැඩිම ප්‍රමාණයක් නැරඹු වීඩියෝව ලෙසින්ද මෙම ගීතය යු ටියුබ් හි වාර්තා තබා තිබෙනවා.
මෙම ගීතයෙහි තනුව නිර්මාණය කොට ඇත්තේ 18 වියැති සංගීත සංස්කාරවරයෙකු වන අනිරුධ් රවීචන්ද්‍ර විසින්.
අයිශ්වර්යාගේ ඉල්ලීම පිට මෙම තනුව අනිරුධ් විසින් නිර්මාණය කර දී ඇති අතර ඓශ්වර්යාගේ සැමියා වන ධනුෂ් විසින් එයට විනාඩි විස්සක් වැනි කාලයක් තුලදී පද රචනය කොට ගායනය සිදුකොට ඇත.
මෙම ගීතය ලොව පුරා විවිධ අත්හදා බැලීම් වලට ලක්වන අතරේ ලංකාවේ පිරිසක්ද සිංහල බසින් මෙම ගීතය නැවත නිෂ්පාදනයකොට තිබෙනවා.
එය පහතින් බලන්න











