උදය - වින්ද්‍යා ගේ විවාහයේ ජයාරූප එකතුව
සෙන්ටිග්‍රේඩ්ස් ගායක කණ්ඩායාමේ ජනප්‍රිය යොවුන් ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා යුග දිවියට එළඹුන බව අප මෙයට පෙර ලිපියකින් ඔබ වෙත වාර්තා කළා.
පහතින් දැක්වෙන්නේ උදය ශ්‍රී වික්‍රමසිංහගේ විවිවාහ දිනයේ ජායාරූප එකතුවක් හා වීඩියෝවක්.
නෙත්FM සමනල සවාරිය හා හිරුFM ආදර දූපතේ ජායාරූප
ඊයේට යෙදුන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිරු එෆ් එම් හා නෙත් එෆ් එම් විසින් ආදරවන්තයින් වෙනුවෙන් චාරිකා සංවිධනය කර තිබුණා.
හිරු එෆ් එම් ආදර දූපතේ හා නෙත් එෆ් එම් සමනල සවාරිය ලෙසයි ඔවුන් එය නම් කර තිබුනේ. එම සවාරි දෙකේම ජායාරූප පහතින් බලන්න
රන්ජන්ගේ සිනමා දිවියට වසර 25 යි
පසුගිය 02 වැනිදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති හත්වැනි ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන රාති‍්‍රයේදී ජනපි‍්‍රයම නළුවා ලෙස ස්ලිම් සම්මානයෙන් පිදුම් ලැබීමට රන්ජන් රාමනායක සමත්වුණු අතර ඔහු මෙම සම්මානය දිනාගත් පස්වැනි වතාව මෙය වේ.
ඒ අනුව මෙම සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප‍්‍රමාණයක් ලැබූ පුද්ගලයා ලෙසද රන්ජන් වාර්තා අතරට එක් විය.
ඊයේ (15) දිනයේ සිය සිනමා දිවියට වසර 25 ක් සම්පුර්ණ වීම සැමරීම සඳහා රන්ජන් රාමනායක විසින් විසින් උත්සවයක් සංවිධානයකොට තිබුනා.
1986 වසේදී අතිරේක නළුවෙකු සිට පැමිණි ගමනේදී උදව් කල සියලු දෙනාට කෘතගුණ දැක්වීම මෙම උත්සවයේ අරමුණ වී තිබුනා.
රාජගිරිය සවරින් හෝටලයේ පැවැති එම උත්සවයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටින අයුරු දැකගතහැකි විය.එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න
දැයට කිරුළ 2012 (ජායාරූප එකතුව)
ඒ අනුව එම ප්‍රදර්ශනය ඊයේ දිනයෙන් අවසන්විණි. විසිපන් ලක්ෂයකට අධික පිරිසක් නැරඹු දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට වය වූ මුදල කෝටි 2,100 කි.
ලෝක රූ රැජිණ වෙනිසියුලාවෙන්
වෙනිසුවෙලාවේ සුරූපිනියක්වන 21හැවිරිදි ඉවියාන් සාර්කෝසි 2011 ලෝක රූ රැජිණ ලෙස ලන්ඩනයේදි කිරුළු පැළඳිණි.
එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න
ලංකාවේ ප්‍රථම දිය යට රූපගතකල වීඩියෝව
Director :- Priyanga M Ranashinha



























