දැයට කිරුළ 2012 (ජායාරූප එකතුව)

අනුරාධපුරය, ඔයාමඩුවේදී පසුගිය 04 වන දින ආරම්භ වූ 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට දැයට කිරුළ සංවිධායක කමිටුව තීරණය කර තිබුණි.

ඒ අනුව එම ප්‍රදර්ශනය ඊයේ දිනයෙන් අවසන්විණි. විසිපන් ලක්ෂයකට අධික පිරිසක් නැරඹු දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට වය වූ මුදල කෝටි 2,100 කි.

ජයාරූප අප වෙත එව්වේ : මහේෂ් ඉන්දික

Related Posts Plugin for WordPress, Blogger...