අධිවේගියේ පළමුවරට පයින් ගිය පුද්ගලයා අත්අඩංගුවට
Thursday, December 15, 2011අධිවේගී මාර්ගයේ පයින් ගමන්කළහොත් ගෙවීමට සිදුවන දඩය රුපියල් 5000 කි. මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ අධිවේගී මාර්ගයේ මිනිසෙකු ගමන් කිරීමේදී අධිවේගී මාර්ගයේ විශේෂ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට පත්වී ඇත.
මොහු කහතුඩුව ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගය හරහා පාර මාරුවීමට උත්සාහකොට ඇත.ඔහු මේ වන විට අධිකරණයට ඉදිරිපත්කොට ඇති අතර ඔහු අධිවේගී මාර්ගයට පිවිසි ස්ථානය මේවන විටත් සොයමින් පවතී.