නිව්ටන්ගේ අසම්මත ප්‍රේමයෙන් තවත් කැදැල්ලක් විනාශ වේද?

අද වනවිට ලංකාවේ ප්‍රසිද්ධ නළු නිලියන් ගේ විවාහ ජීවිත කෙටි කලකින්ම අවසන්වෙමින් නව කැදලි තැනීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙමින් පවතී.

නෙහාරා පිරිස්, උපේක්ෂා ස්වර්ණමාලි, ගයාන් වික්‍රමතිලක, නිල්මිණි තෙන්නකෝන්, හර්ෂ බුලත්සිංහල, සුසාර දිනාල් (සිරස TV ප්‍රධානි), අයෝමි ශානිකා (සුදු නංගි), උමයංගනා වික්‍රමසිංහ, මේරියන්ස් නලීන් ආදී විශාල පිරිසක් දික්කසාදය ලබා තිබෙන අතර තවත් පිරිසක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි. තවත් පිරිසක් ආසන්නව සිටි.


මෙම සියලු කාරණා සදහා බලපා ඇත්තේ තමන්ගේ සහකරු හෝ සහකාරියට බොරු කීමත් කලක් ගත වන විට පෙනුම නිසා හෝ මුදල් නිසා වෙනකෙකු පසු පස යාමයි. බොහෝ සබදතා සමාන වයසේ හෝ ආසන්න වයසේ අය සමග වුවත් මේ අතරම අසම්මත වයසේ සබදතා ද ඇත.

ඇමරිකාවේ ප්ලේ බෝයි සගරාවේ හිමිකරු හියු හෙෆ්නර් අවුරුදු 86 දී අවුරුදු 26 ක තරුණියක් බදින්නේනම් ලංකාවේ අපට ජේලස්ද? කියා ඔබ අසනු ඇත. ගැටලුව ඇත්තේ ඔවුන් සියල්ල ප්‍රසිද්ධියේ සිදුකලත් ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය හිස මුදුනින් තියා කතා කරන්නන් එසේ කිරීමයි.

මේ පෙම් කතාවේ කතා නායිකාවට වයස 40 කි. කතානායකයා 1960 දී ගුවන් විදුලි සංස්ථාවෙන් මාධ්‍ය ජිවිතය් ඇරඹි වයස අවුරුදු 73 වන නිව්ටන් ගුණරත්නය.

ඇයට තමන්ගේ මාධ්‍ය ජීවිතය විශ්ව විද්‍යාල කාලයේ පටන් ආරම්භයේදී හිනිපෙත්තටම නැගීමට අදිටනේ පසුවීම දුටු නිව්ටන් ගුණරත්න සුවීශේෂ ඉඩ ප්‍රස්තා විවර කර දී ඇත.

ප්‍රධාන පුවත් නිවේදනයට, උදැසන වැඩසටහන්වල මුලිකත්වය මෙන්ම වැඩසටහන් නිෂ්පාදනයටත් ස්වාධීන රුපවාහිනී සේවයේ ප්‍රධාන නිවේදීකාව ලෙස රාජ්‍යය නායකයන් පවා හැසිරවීම සදහා ඉඩ ප්‍රස්ථා හිමිකරදෙමින් ක්‍රමක් ක්‍රමයෙන් ඇයව තම ග්‍රහණයට ගැනීමට සමත් විය.

ප්‍රතික්ෂේප කිරීමට වඩා ඇසුර මගින් ගත හැකි වරප්ප්‍රසාද සලකා දඇයද කැමති වූ බව ඇගේ මිතුරියන් ද කියයි. ලද අවසරයෙන් මේ දෙදෙනා පෙම්සුව විදීමට නිතර කොළඹින් දුර බැහැර යාමට වඩා ප්‍රසිද්ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයකු (සරම් අදින) සතුව කොළඹ 5හේ තිබු තට්ටු නිවාසයකට යාමට මෙ දෙදෙන ප්‍රියකොට ඇත.

නිවසේ යතුර ලබා දීම උදෙසා අධ්‍යක්ෂවරයාට එක දිගට ටෙලිනාට්‍ය සදහා ඉඩ ප්‍රස්තා දුන් බව ද ප්‍රසිද්ධ කාරණයකි. නමුත් නිව්ටන් ගුණරත්න එවකට ජනපතිනිය සමගත් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමගත් තිබු හිතවත් කමත් මත ගෙනගිය දැඩි පාලනය නිසාම නිව්ටන් ගුණරත්න සහ ඇගේ ප්‍රේමය සැගව ගෙනයාමට හැකිවිය.

සියල්ල වෙනස් වීමට ගැනුනේ නිව්ටන් ගුණරත්න මහතා හට ජනාදිපතිවරයා විසින් ඉහල තනතුරක් දී මියන්මාරයේ තානාපති ලෙස සේවයට යැවීමත් සමගය.

පරණ සුපුරුදු බලතල නව සභාපති අනුර සිරිවර්ධන මහතා සමග නොලැබීමත් අනුර සිරිවර්ධන මහතා එතෙක් යල් පැනගිය ස්වාදීන රුපවාහිනිය නවතාවයකට ගැනීමේ කටයතු තුලදී නවකයන්ට තැන දීමත් තුල නිව්ටන් ගුණරත්න මහතාගේ පෙම්වතියට අවස්ථා මගහැරෙන බැවින් අනාගත අභිවෘද්ධිය උදෙසා නිව්ටන් ගුණරත්න ඇයව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියාවක් ලබා දී වගකීම් වලින් නිදහස් වී තානාපති සේවයට යන ලදී.

පසුව ඇය විවාහ ජීවිතයට එළබෙන නිසා මෙම ප්‍රේම කතාව මදකට විරාමයක් දුන්නද නැවත ආරම්භ වන්නේ නිව්ටන් ගුණරත්න නැවත ලංකාවට පැමිණ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා මහත්මියගේ ඉල්ලීම මත මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය උපදේශකත්වය ලබා මෛත්‍රිපාල සිරිසේන මහතා අනාගත අගමැති කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමගය.

මේ සමගම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල දියණිය විවාහය කඩාකප්පල් වී නිවසට පැමිණ ඇති නිසා ඇයව රැකියාවක් සදහා ආරක්‍ෂිත ස්ථානයක් සෙවීමේදී ඇය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තුල රැකියාවක් ලබාදීමට නැවත නිරන්තර සම්බන්දතාවය ගොඩ නගා ගැනීමත් නිව්ටන් ගුණරත්න මහතා විවේකි සුවයෙන් සිටීමත් නිසා මොවුන්ගේ පැරණි අසම්මත ප්‍රේමය නැවත ආරම්භ වී ඇත.

නැවතත් මොවුන් දෙපලට උදව් කරනුයේ පෙර සදහන් කල (නිතර සරම් අදින)ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයා වීමත් සුවිශේෂයි. සැක කලද වයස් පරතරය නිසාත් ඇයට දුව කියා නිව්ටන් ඇමතීම නිසාත් ඇගේ ස්වාමි පුරුෂයා තාමත් අදුරේ පසුවේ. අප මෙහිදී ඇගේ ස්වාමි පුරුෂයාගේ නම සදහන් නොකළේ ඔහු අහිංසක පුද්ගලයෙකු බැවින් ඔහුගේ කීර්තියට හානි වන බැවින් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

Related Posts Plugin for WordPress, Blogger...