පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් පෑලියගොඩ මාලු මාර්කට් එකත් උත්තරීතරයි- අනුර
Friday, January 4, 2013මේ දිනවල මාධ්‍ය මඟින් සෑම විටම ඇසෙන්නේ ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු රැසක් පාර්ලිමේන්තුව උත්තරීතරයි උත්තරීතරයි යනුවෙන් පැවසෙන පුවත් සාකච්ජාය.
නමුත් මීට පෙර අනුර කුමාර මංත්‍රීවරයා පවසා තිබුනේ පාර්ලිමේන්තුවේ කිසිම උත්තරීතර බවක් නොමැති බවත් එහි සිටින මංත්‍රීවරුන් රුපියල් 10ට, සත 50 ට පවා පක්ෂ මාරු කරන බවයි.
ඊයේ ඔහු ඒ පිළිබඳ යලිත් පවසා සිටියේ මෙවැන්නක්.
"පාර්ලිමේන්තුව උත්තරීතර නම් ඊට වඩා උත්තරීතර වෙන්න ඕනේ පෑලියගොඩ මාලු මාර්කට් එක. ඒකේ මාලු කෑලිත් විකුණෙන්නේ මේ විදිහටයි.
ඒ විදිහට අළෙවි වෙන, ඒ විදිහට ලංසු තැබෙන තැනක් පාර්ලිමේන්තුව."
එම වීඩියෝව පහතින්.