උත්තරීතර පාර්ලිමේන්තුව ගැන අනුරගෙන් තවත් පැහැදිලිකිරීමක්

මේ දිනවල උත්තරීතරයි උත්තරීතරයි යනුවෙන් බෙරිහන්දෙමින් ඇසෙනා පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන මුදල් ගසා කන හොරුන්, පාතාලය මෙහෙයවන්නන්, තක්කඩියන්, ස්ත්‍රී දූෂකයන් බව ඕනෑම දෙනෙක් දන්නා කරුණක්.

පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් පෑලියගොඩ මාලු මාර්කට් එකත් උත්තරීතර විය යුතු බවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පවාසා තිබුණා.

බොහෝ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් උත්තරීතර බවට කියාගන්නා පාර්ලිමේන්තුවේ මෙම උත්තරීතරභාවය හාස්‍යට ලක්කරමින් පසුගියදා නැවත වතාවක් අනුර කුමාර මංත්‍රීවරයා අදහස් දක්වා තිබුනා.


"මහනුවර කාදර් සමෘද්ධි මුදල් හොරකම් කළා කියලා මහාධිකරණයේ නඩුවක් තිබ්බා. තීන්දුව දෙන්න තිබ්බා සතියක්. ඊට කලින් පැන්නා ආණ්ඩුවට. මහියංගනයේ සෙනවිරත්නලා, ජීවිත කාලෙටවත් ආයේ ඇමතිකමක් දරන්න බැරිවෙයි හුස්ම යන්න ඔන්න මෙන්න. ඉතින් පැන්නා ආණ්ඩුවට. ඉතින් මුන්නේ යකෝ උත්තරීතරයි කියන්නේ. අර අපෙන් ගිය හාදයා ඉන්නවා මිනිහා ඉන්න කොතනත් උත්තරීතර නෑ ගඳ ගහනවා."

එම වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් පෑලියගොඩ මාලු මාර්කට් එකත් උත්තරීතරයි- අනුර

Related Posts Plugin for WordPress, Blogger...