ලංකාවේ සරාගිතම ගර්භනී කාන්තාව !

ඇමරිකාවේ පිරිමින් සදහා වු ප‍්‍රසිද්ධ මාසික සඟරාවක් වන GQ (Gentlemen's Quarterly) මාසක සඟරාව විසින් සහස‍්‍ර වර්ෂයකයේ සරාගී කාන්තාවන් 100 දෙනාගේ ලයිස්තුව පසුගියදා ප්‍රකාශකොට තිබෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ මෙම ලැයිස්තුව අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද වීමයි. ඒ අන් කිසිවකු නොව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එල්.ටී.ටී.ඊ හිතවාදිනියක් වන ප්‍රසිද්ධ ගායිකාවක් වන M.I.A ය.
ඇය සරාගිතම කාන්තාව බවට පත්වී ඇති නාමයද විශේෂිතය. ඒ ශ්‍රීලාංකික සරාගිතම ගර්භනී කාන්තාව ලෙසය.

මෙහි ප්‍රතිඵල මෙවර පලකොට තිබුනේ රටවල් වල ජාතින් අනුව වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් M.I.A විසින් සරාගිතම ශ්‍රී ලාංකික ගර්භනී කාන්තාව ලෙස තේරී ඇත.

M.I.A සරාගිතම ශ්‍රී ලාංකික ගර්භනී කාන්තාව වූ ආකාරය බලන්න පහතින්




මෙම තරඟයේ අනෙකුත් ප්‍රතිඵල කිහිපයක් පහතින් දැක්වේ 


සරාගී ඉන්දියානු කාන්තාව ලෙස
Freida Pinto

සරාගී ඉතාලි කාන්තාව ලෙස
Monica Bellucci

සරාගී චීන කාන්තාව ලෙස
Zhang

Related Posts Plugin for WordPress, Blogger...