තෙල්දෙනියේ අමුතු නායේයාම

තෙල්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එළවළුගල කන්ද මායිමේ පිහිටි වෙල්යායක කොටසක් පෙරේදා නායේ යාමකට ලක්වුනේ ඉතා සෙමින් සියල්ලන්ටම දැකගත හැකිවන පරිදිය.

සවස 1.50 ට පමණ හෙල්මලු සහිත කුඹුරු ප්‍රදේශයක් ක්‍රමයෙන් පහලට ඒමට පටන්ගන තිබූ අතර රාත්‍රී 9 පමණ දක්වා ඉතා සෙමින් පස් පහලට පැමිණ තිබුණා.

මීටර් 500ක් පමණ පහලින් වූ ප්‍රදේශයකට මේ නිසා මඩ ගලාගන විත් තිබු නිසා පහල ප්‍රදේශයේ වූ පවුල් කිහිපයක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබුණා. එම වීඩියෝව පහතින්.





Related Posts Plugin for WordPress, Blogger...