වරුණ කතා කරයි

වරුණ කතා කරයි

"සුපර් ස්ටාර් වරුණ විවාහ සංවිධායකයන්ට පොලු තියයි" ලිපිය පලකොට සුළු වේලාවකින්ම වරුණ ගොසිප්9 ඇමතුවා .

එහිදී වරුණ අප වෙත කියා සිටියේ ඔහුගේ විවාහ මංගල්‍යය ඔහුගේම මුදලින් කරන ලද්දක් බවයි. 

අප එහිදී ඔහුට පෙන්වා දුන්නේ මෙම පුවත ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලැබුන බවත් මුද්‍රිත මාධ්‍ය වල පවා පලවුවක් බවය. එහෙයින් මේ සම්බන්ධව වරුණ ගේ ප්‍රකාශයක් ලිපියේ පලකිරීමට කැමති බවද දන්වුවෙමු

එහිදී වරුණ අප වෙත කියා සිටියේ තමා මේ පිලිබඳ සැක කරන එක්තරා ආයතනයක් තිබෙන නමුත් එය සැකයක් පමණක් නිසා ප්‍රකාශ කල නොහැකි බවයි.

ප්‍රකාශ ලබාදීම මගින් එම සිද්ධිය වටා "පස්සෙන් යෑමක් සිදුවන" බව පැවසු ඔහු එයට අකමැති බවද පැවසිය.

වරුණ ගේ විවාහ උත්සවයේ ජායාරුප එකතුවක් බලන්න පහතින් 

Related Posts Plugin for WordPress, Blogger...