මල ගෙවල් වලට යනවට වඩා දෙයක් නොකරන ජ්‍යේෂ්ඨ ඇමතිවරු
Thursday, January 31, 2013මල ගෙවල් වලට, දානේ ගෙවල් වලට සහභාගී වෙමින් ගම් වැසියන් සමඟ සබඳතා වැඩිකරගැනීම හැර වෙන දෙයක් කිරීමට නොහැකි බව ජාතික සම්පත් පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ පවසනවා.
එමෙන්ම වැඩක් නොකර නිකන් ඉන්න පුළුවන් එකම අමාත්‍යාංශ වන්නේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ධූරය බවයි ඔහු පවසා තිබෙන්නේ.
"ජ්‍යේෂ්ඨ අමාත්‍ය ධූරයෙන් ගමේ අයට සේවය කරන්න පුළුවන්, මල ගෙවල්, මඟුල් ගෙවල්, දානේ ගෙවල් වගේම දහම් පාසැල් යන්නත් පුළුවන්. ඒවා තමයි අපෙන් කෙරෙන්න ඕනෑ.
අපේ වැඩත් කරගන, ගමේ අයටත් සේවය කරගන ඉන්න පුළුවන් ප්‍රායෝගිකම අමාත්‍යාශය තමයි අපිට ලැබිලා තියෙන්නේ.
මීට පෙර අපි හිටිය තැන්වලදී වැඩකරලා තියනවා. ඒක ජනතාව දන්නවා. ආයතන තිබුනා නම් මුළු රටටම වැඩ කරන්න තිබුණා. දැන් ගමේ වැඩක් විතරයි කරන්න තියෙන්නේ. අපි තමයි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු. වෙනසකට තියෙන්නේ ආයතන නැති එකයි.
අපිට දීලා තියන හොඳම අමාත්‍යධූරය තමයි මේක. වැඩක් කරන්න ඕනේ නෑ. නිකන් ඉන්න පුළුවන්"