මුත්තයියා දුවද්දී දැවියාම

මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති ඉන්දීය මාධ්‍යට හෙලිකර තිබේ. 

 ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසේ. 

මදිමලර් ගේ බාල නැගණිය වන ධිවියාමලර් වෘතියෙන් ගෘහනිර්මාණ ශිල්පිණියක වන අතර ඇය මෙලෙස විවාහවී ඇත්තේ වෛද්‍යවරයකු සමගයි.
මුත්තයියා හට තම බිරිඳ ලෙස මෙලෙස පැටලී ඇත්තේ මලර්ගේ නිවුන් සොයුරිය වන රධිමලර් වේ. ඇයද විවාහක කාන්තාවක් වන අතර තවමත් මොවුන් දෙදෙනාගේ පෙනුම බොහෝදුරට සමාන බව වාර්තාවේ.

මුරලි හා විවාහවී මේවන විට වසර 9ක් වුද තමා හා තම නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බව මලර් සිනහසෙමින් මාධ්‍යට තවදුරටත් පවසා තිබේ. මුත්තයියා මුරලිදරන් හට නරේන් නම් පුතෙකුද සිටියි.







Related Posts Plugin for WordPress, Blogger...