සුමනා ගෝමස්ගේ අලුත්ම ජයාරූප
Tuesday, December 4, 2012සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් වසර 10කට පසුව පසුගිය සතියේ ලංකාවට පැමිණි පුවත පළමුවරට හෙළි කළේ ගොසිප්9 විසිනි.
ඒ අනුව එම තොරතුරට අනුව බොහෝ පාඨකයන් අප වෙත දන්වා සිටියේ ඇයගේ නවතම ජායාරූප පල කරන ලෙසයි.
මීට පෙර ලිපියේ අප ඇයගේ නවතම ජායාරූපයක් පළ කල අතර තවත් ජායාරූප කිහිපයක් පහතින්

-සම්බන්ධිත පුවත්-
සුමනා ගෝමස් නව තොරතුරු හෙළි කරයි
සුමනා ගෝමස් ලංකාවට එයි



