නදීෂා ගේ පෙම්වතා "මොහොමඩ් යසීන්"
Thursday, November 15, 2012
නදීෂා හේමමාලි විසින් සිය පෙම්වතාගේ නම මොහොමඩ් බව පැවසීමෙන් පසුව ඔහු පිළිබඳව විස්තර කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.මුද්‍රණ කටයුතු පිළිබඳව ව්‍යාපාරයක් පවත්වාගන යන ඔහුගේ නම "මොහොමඩ් යසීන්" ය.
මේ වනවිට ඔහු විසින් නදීෂාට නිවසක් හා මෝටර් රථයක් ද ලබාදී තිබෙන බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ
යසීන් මොහොමඩ් විවාහකයෙක් වන අතර ඔහුට විවාහයේ දරුවන් දෙදෙනෙකුද සිටී.
නදීෂාගේ ඉහත ජායාරූප එකතුව මෙතනින්.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)