අශාන්තිගේ ගැංග්නම් ගීතය

ලොව පුරා ජනප්‍රිය ගැංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලොව වැඩිම පිරිසක් නැරඹූ ගීතය බවට පත්වී තිබෙනවා.

මිලියන 806ක් නැරඹූ Justin Bieber ගේ Baby ft. Ludacri ගීතය පරදා PSY ගේ ගැංග්නම් ගීතය මිලියන 840ක් මේ වනවිට නරබා තිබෙන්නේ මාස 5කටත් අඩු කාලයකදී වීම විශේෂයි.

මේ අතර අශාන්තිත් ගැංගම් නර්තනය හා ගීතය අනුකරණය කරමින් ගීතයක් පසුගියදා නිකුත් කර තිබුනා. එම ගීතය පහතින්.




-සම්බන්ධිත පුවත්-
ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය
බෑන් කි මුන් ගේ ගැන්ගම් ස්ටයිල්
කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය

Related Posts Plugin for WordPress, Blogger...