විදුලි සෝපානයෙන් මතුවූ මෝහිනී

විදුලි සෝපානයක සවි කළ පැතලි තිර මඟින් එය කඩා වැටෙනා ආකාරය දැක්වෙන භයංකාර පුවතක් මීට පෙර ඔබට ගෙන ආවා.

මේ ආකාරයේම විදුලි සෝපානකය හදිසියේ මතුවන ලමයෙකු අතින් ගත් මෝහිනී නිසා ඇතුලත සිටින්නන් මර හඬදී කෑගසනා වීඩියෝවක් වාර්තාවන්නේ බ්‍රසීලයෙනි.

මෙම වීඩියෝව යූටියුබ් වෙත එක්වී දින දෙකක් ඇතුලත මිලියන 8කට අධික ජනතාවක් එය නරඹා තිබෙනවා.


එම වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
භයංකාර පරිගනක තිර දැන්වීම

Related Posts Plugin for WordPress, Blogger...