කන්ටේනරයක් පෙරළී ගාලු පාරම අවහිරවේ
Friday, November 9, 2012
අද උදෑසන 9 .00 ට පමණ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ කන්ටේනර් රථ අනතුරින් එම කන්ටේනරය පෙරළී ගාලු පාර සම්පුර්ණයෙන්ම අවහිර වී ඇතැයි වාර්තාවේ. W P L Y 0864 නමැති කොළඹ සිට ගාල්ලදෙසට ධාවනය වූ මෙම කන්ටේනරය කිසියම් හේතුවක් මත පාරෙන් ඉවතට ධාවනය වී අසල කඩයක ගැටී පාර හරහා පෙරලි ඇති අතර අනතුරුව එහි රියදුරු සහ සහයක පලාගොස් ඇත.
මෙම අනතුරින් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේම කඩයක හිමිකරුවෙකු වන සිල්වා මහතා කන්ටේනර් රථයේ බඳට යටවී මියගොස් ඇත.
මෙම අනතුරෙන් ගාලු පාර අවහිර වීම මත එම ප්‍රදේශයේ වාහන තද බදයක්ද නිර්මාණය වෙමින් පවතී. මේ නිසා අම්බලන්ගොඩ සිට ගලු පාරේ හික්කඩුව දෙසට ධාදාවනය වන වාහන තාවකාලිකව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටිමු.
එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින්

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)