නදීශාගේ පෙම්වතා මොහමඩ්
Wednesday, November 14, 2012
තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා
එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස "මොහමඩ්" ලෙස පමණක් හෙළිකොට සිටියා.
බොහෝ මුස්ලිම් ජාතිකයන්ට මොහොමඩ් යන යොදන බවත් ඇයගේ පෙම්වතාත් මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහුටත් ඒ නම යොදා ඇති බව නදීෂා එහිදී පවසා ඇත.
වැඩසටහන තුලදී නදීශාගේ පෙම්වතා වන මොහමඩ් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමටද නදීෂා අමතක කලේ නැහැ.
-සම්බන්ධිත පුවත්-
මම දැන් පෙම්වතියක්. ඒත් ආදරේ වෙනුවෙන් කිසිම කැපකිරීමක් මට බෑ
නදීෂා හේමමාලිගේ ජායාරූප එකතුවක්
Nadeesha Hemamali Photo Collection
