එතකොට බෑණා කවුද?

වංචාවෙන් තොර දූෂණයෙන් තොර නාස්තියෙන් තොර රටක් හදන බවට ජනාධිපතිවරයා කෑ මොර දුන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට කටේ දත් ගනනටත් වඩා නිල වාහන තිබෙන බවයි අනුර කුමාර දිසානායක මංත්‍රීවරයා පසුගියදා පැවසුවේ

මෛත්‍රීපාල සිරිසේන මහතා නිල වාහන 34ක් භාවිතා කරයි. එම වාහන සඳහා බඳවාගත් රියදුරෙකු පිළිබඳව ඔහු අපූරු කතාවක් පැවසුවේ මෙලෙසින්.


"මෛත්‍රීපාල සිරිසේම මහත්තයගෙ බෑණා බඳවගන්නවා සෞඛ්‍යය අමාත්‍යාංශයේ රියදුරෙක් හැටියට. ඒ අමාත්‍යාංශයේ රියදුරාට දෙනවා ජීප් එකක්. ඒ ජීප් එකට දෙනවා රියදුරෙක්. එතකොට බෑණා කවුද?"

එම වීඩියෝව පහතින්.



Related Posts Plugin for WordPress, Blogger...