ක්‍රිකට් වලින් සමුගැනීමෙන් පසු දිල්ශාන් දේශපාලනයට?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ටි.එම් දිල්ශාන් අනාගතයේ දේශපාලනයට පැමිණෙන බවට හස්ත රේඛා ඇසුරින් ජෝතිශ්‍යවෙදියෙකු අනාවැකි පලකොට තිබේ.

එහිදී ඔහු විසින් දක්වා ඇත්තේ ක්‍රීඩාවෙන් ඉවත්වූ දාට ව්‍යාපාර කටයුතු වලින් හා දේශපාලනය මගින් ඩිල්ෂාන්ට කීර්තියක් අත්කරගත හැකි බවයි.

ඩිල්ෂාන්ට වයස අවරුදු 38 න් පසුව ජිවිතයේ මෙම හැරවුම් ලක්ෂය උදාවන බව එහි වැඩි දුරටත් පෙන්වාදී තිබේ.

මෙම අනාවැකිය කෙසේ වෙතත් දිල්ශාන් පසුගියදා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ ක්‍රීඩා පිටියට සමුදීමේ තීරණය අත ළඟ බවයි.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ව්‍යාපාරික කටයුතු වලට සිය බිරිඳ මංජුලා සමග මුල්තැන දීමට දිල්ශාන් අදහස්කර සිටිනවා.

2014න් පසු ඩිල්ෂාන් දේශපාලනයට පැමිණෙන බව කියන සම්පූර්ණ ලිපිය මෙතනින්

Related Posts Plugin for WordPress, Blogger...