දේශපාලන වේදිකාවෙන් ඇසෙන ගායනා
Thursday, August 30, 2012
අතීතයේ දේශපාලන වේදිකාවේ උද්වේගකර හා හාස්‍යය මුසු කතා වලට වැඩි තැනක් හිමි වුවත් දැන් දේශපාලන වේදිකාව වඩාත් ජන ආකර්ශනීය ස්ථානයක් වී ඇත්තේ දේශපාලකයන්ගේ ගීත ගායනා නිසාය.
පසුගිය දින කිහිපය පුරාවට පැවත්වූ රැලි කිහිපයකදීම පක්ෂ විපක්ෂ දේශපාලකයන් ගීත ගායනයේ යෙදුන අතර ඒ අතර උපේක්ෂා ,සජිත්, දයාසිරි, මර්වින් ප්‍රමුඛත්වය ගෙන් තිබුණි.
ඔවුන් ගැයූ ගීත බලන්න පහතින්
2011 වසරේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළියක් අතරතුරදී සජිත් මහතා ගායනයක් ද රනිල් මහතා රංගනයක්ද ඉදිරිපත් කල ආකාරය පහතින්.
-සම්බන්ධිත පුවත්-
දේශපාලනවේදිකාවෙන් ඇසෙන විරිදු
දේශපාලන වේදිකාවෙන් ඇසෙන කවි
දේශපාලන වේදිකාවෙන් ඇසෙන ගායනා
